මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 6:54 - Sinhala New Revised Version 201854 සාගතය ඉතා දරුණු වූ බැවින් ශුද්ධස්ථානයෙහි ඉතිරි වූවෝ ටික දෙනෙක් පමණක් වූ හ. සෙස්සෝ විසිරී ගෙවලට ගියහ. පරිච්ඡේදය බලන්න |