මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 6:51 - Sinhala New Revised Version 201851 ඉන්පසු ඔහු නගරවලට ගිනි හුළු වීසි කරන්නන් සහිත වේදිකාව ද නගර වටලන යුද්ධ යන්ත්‍ර ද ගිනි වීසි කරන්නන් ද ගිනි වීසි කරන යන්ත්‍ර ද දමාගසන රළු ආයුධ ද ගල් පටි ද යන මේවා ඇති ව, බොහෝ කාලයක් මුළුල්ලෙහි ශුද්ධස්ථානය වටලෑමෙහි යෙදුණේ ය. පරිච්ඡේදය බලන්න |