මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 6:49 - Sinhala New Revised Version 201849 ඔහු බෙත්-ශූර්හි සිටි සෙනඟට සාම කොන්දේසි දුන් බැවින් ඔව්හු ඒ නගරය අත්හැර ගියහ. එකල ඒ දේශයේ සබත් වර්ෂයක් තිබූ නිසා වටලෑමක දී අවශ්‍ය වන ආහාර ගබඩා එහි නො වී ය. පරිච්ඡේදය බලන්න |