|  මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ.  සම්පූර්ණ විස්තරය බලන්න  1 මකබිවරු 6:43 - Sinhala New Revised Version 201843 අවරන් නම් ලත් එලෙයාසර් තෙමේ රාජකීය ඇඳුම්ආයිත්තම්වලින් සරසන ලදුව අනිත් ඇතුන්ට වඩා උස් ව සිටි ඇතෙකු දැක, ඌ පිට රජු අසුන් ගෙන සිටිතැ යි සිතාගෙන,පරිච්ඡේදය බලන්න |