Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

1 මකබිවරු 6:41 - Sinhala New Revised Version 2018

41 මේ විශාල පිරිසගේ ශබ්දයත්, ඉදිරියට යමින් සිටි සේනාවන්ගේ ගිගිරුම් හඬත් ඔවුන්ගේ සන්නාහයන් ගැටීමේ හඬත් නිසා ඇති මහා ඝෝෂාවෙන් සියල්ලෝ ම කම්පා වූ හ. එය අතිවිශාල අතිබලසම්පන්න හමුදාවක් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 මකබිවරු 6:41
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්