Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

1 මකබිවරු 6:31 - Sinhala New Revised Version 2018

31 ඔව්හු ඉදුමියාව මැදින් ඉදිරියට ගොස් බෙත්-ශූර් නගරය වටලා, දින ගණනක් නොකඩවා ම ඊට පහර දුන්හ. ඔව්හු නගර වටලන යුද්ධ යන්ත්‍ර ද සෑදූ හ. එහෙත් ආරක්ෂක භටයෝ ධෛර්යවත් ව ඔවුන්ට විරුද්ධ ව සටන් කරමින් හදිසි පහරක් දී ඒ යන්ත්‍රවලට ගිනි තැබූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 මකබිවරු 6:31
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්