මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 6:30 - Sinhala New Revised Version 201830 ඔහුගේ හමුදාවත් ගණන් කළ විට, පාබළ හමුදාවේ භටයෝ එක් ලක්ෂයක් වූ හ. අශ්ව සේනාව විසි දහසක් වූ හ. සටන් පිළිබඳ මනා අත්දැකීම් සහිත වූ ඇත්තු තිස් දෙදෙනෙක් ද වූ හ. පරිච්ඡේදය බලන්න |