මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 5:9 - Sinhala New Revised Version 20189 ඒ කාලයේ දී ගිලියද් දේශයේ සිටි විජාතිකයෝ ඔවුන්ගේ ප්‍රදේශයේ වාසය කළ ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව ඔවුන් විනාශ කරන පිණිස එකමුතු වූ හ. එහෙත් ඔව්හු ද තේමාහි බලකොටුවේ සැඟවී පහත දැක්වෙන ලිපිය ජූදස් සහ ඔහුගේ සහෝදරයන් වෙත යැවූ හ. එහි මෙසේ ලියා තිබුණි. පරිච්ඡේදය බලන්න |