මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 5:65 - Sinhala New Revised Version 201865 ඉන්පසු ජූදස් දකුණුදිග රටේ විසූ ඒදොම්වරුන්ට විරුද්ධ ව සටන් කරන පිණිස තම සහෝදරයන් සමඟ ගමන් කෙළේ ය. ඔහු හෙබ්‍රොන් නුවරට හා ඊට යාබද ව පිහිටි ගම්වලට පහර දී එහි බලකොටු කඩා බිඳදමා එහි වටේට වූ කොත් සියල්ල ම ගිනිබත් කෙළේ ය. පරිච්ඡේදය බලන්න |