Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

1 මකබිවරු 5:48 - Sinhala New Revised Version 2018

48 එවිට ජූදස් ඔවුන් වෙත සාම පණිවුඩයක් යවමින්, “ඔබේ දේශය මැදින් අපේ රටට යාමට අපට අවසර දෙන්න. කිසිවෙක් ඔබට කිසිදු හානියක් නොකරන්නේ ය. අපට වුවමනා කර ඇත්තේ මෙය මැදින් ගමන් කිරීමට පමණකි”යි කියා ඇරියේ ය. එහෙත් ඔව්හු ඔහුට දොරටු විවෘත නොකළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 මකබිවරු 5:48
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්