මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 5:30 - Sinhala New Revised Version 201830 අරුණාලෝකයත් සමඟ ම, බලකොටුව අල්ලා ගැනීම සඳහා ඉණිමං සහ යුද්ධ යන්ත්‍ර පිහිටුවන, ගණන් කළ නොහැකි තරම් විශාල පිරිසක් ඔව්හු දුටුවෝ ය. පහරදීම ඇරඹුණා පමණි. පරිච්ඡේදය බලන්න |