මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 5:17 - Sinhala New Revised Version 201817 ජූදස් ද ඔහු සොහොයුරු සීමොන්ට කතා කොට, “ඔබේ මිනිසුන් තෝරාගෙන ගලීලයේ වසන ඔබේ රට වැසියන් වෙත ගොස් ඔවුන්ට සහනය දෙන්න. මම ද මාගේ සහෝදර ජොනතන් ද ගිලියද් දේශයට යන්නෙමු”යි කී ය. පරිච්ඡේදය බලන්න |