මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 5:13 - Sinhala New Revised Version 201813 තුබියන්වරුන් අතර වාසය කරන අපේ දේශවාසීන් සියල්ලන් ම මරාදමා ඇත. ඔවුන්ගේ අඹුදරුවන් වහල්කමට ගෙන ගොස් ඇත. ඔවුන්ගේ වස්තුව ද ඔව්හු උදුරාගෙන ඇත. මෙලෙස දහසක් පමණ ශක්තිසම්පන්න හමුදාවක් ඔවුන් විසින් එහි විනාශ කර දමා ඇත.” පරිච්ඡේදය බලන්න |