මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 5:11 - Sinhala New Revised Version 201811 අප සැඟවී සිටින බලකොටුවට ද පහර දීමට ඔව්හු සූදානම් වන්නෝ ය. ඔවුන්ගේ හමුදාවල සෙන්පතියා තිමෝතියස් ය. පරිච්ඡේදය බලන්න |