මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 4:59 - Sinhala New Revised Version 201859 තවද, ජූදස් සහ ඔහුගේ සහෝදරයෝ ද, ඉශ්රායෙල්වරුන්ගේ මුළු සභාව ද, වසරක් පාසා නියමිත කාලයේ දී එනම්, කිස්ලෙව් මාසයේ විසිපස් වන දින පටන් දවස් අටක් ම ප්‍රීති සන්තෝෂයෙන් පූජාසනය කැප කිරීමේ උත්සවය පැවැත්විය යුතු බවට නීතියක් පැනවූ හ. පරිච්ඡේදය බලන්න |