මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 4:56 - Sinhala New Revised Version 201856 ප්‍රීතියෙන් ප්‍රමෝද වී දවන යාග පූජා ද, සහභාගිකමේ පූජා ද, ස්තුතිදීමේ පූජා ද ඔප්පු කරමින්, ඔව්හු දවස් අටක් ම පූජාසනය කැප කිරීමේ උත්සවය පැවැත්වූ හ. පරිච්ඡේදය බලන්න |