මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 4:47 - Sinhala New Revised Version 201847 ඉන්පසු ඔව්හු ව්‍යවස්ථාවේ පණවා තිබෙන ප්‍රකාර, නොකැපූ ගල් රැගෙන, පැරණි පූජාසනය තැනූ ආකාරයට ම අලුත් එකක් ගොඩනැඟුවෙහු ය. පරිච්ඡේදය බලන්න |