මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 4:45 - Sinhala New Revised Version 201845 විජාතිකයන් විසින් කෙලෙසනු ලැබූ එම පූජාසනය නිසා ඉන්පසු කවදාවත් ඔවුන්ට අපකීර්තියක් නොවන පිණිස, ඔව්හු එය පහතට ඇද කඩා බිඳදැමූ හ. පරිච්ඡේදය බලන්න |