Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

1 මකබිවරු 4:38 - Sinhala New Revised Version 2018

38 ශුද්ධස්ථානය පාළුකරයක් වී තිබෙන බව ද පූජාසනය දූෂ්‍ය කර තිබෙන බව ද, දොරටු පුළුස්සාදමා තිබෙන බව ද, වනරොදක හෝ කඳුකරයක හෝ මෙන් මාලිගාවේ මණ්ඩපවල ගස්කොළන් වැඩී තිබෙන බව ද, ගබඩා කාමර නටබුන් වී තිබෙන බව ද, එහි දී ඔවුන්ට දකින්නට ලැබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 මකබිවරු 4:38
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්