මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 4:31 - Sinhala New Revised Version 201831 ඔබේ සෙනඟ වූ ඉශ්රායෙල්වරුන් මඟින් මේ සතුරු ව්‍යාපාරය ද එලෙස ම විනාශ කළ මැනව. ඔවුන්ගේ බළ ඇණි සහ අසරු සේනා පිළිබඳ ව ඔබ ඔවුන් ලජ්ජාවට පත් කළ මැනව. පරිච්ඡේදය බලන්න |