මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 4:30 - Sinhala New Revised Version 201830 ජූදස් ඔවුන්ගේ සටන් ශක්තිය දුටු විට මෙලෙස යාච්ඤා කෙළේ ය: “ඉශ්රායෙල්වරුන්ගේ ගැළවුම්කාරයාණෙනි, ඔබ වහන්සේට ප්‍රශංසා වේ වා! ඔබ සේවක දාවිත්ගේ බලය උපයෝගි කොටගෙන ඔබ වහන්සේ පිලිස්තිවරුන්ගේ වීරයාගේ ඔද බිඳ ඔහුගේ බලය සුන් කළ සේක. සාවුල්ගේ පුත් ජොනතන්ගේ සහ ඔහුගේ යුද්ධ සන්නාහය උසුලායන්නන්ගේ බලයට ඔවුන්ගේ කඳවුර, පාවා දුන් සේක. පරිච්ඡේදය බලන්න |