මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 4:20 - Sinhala New Revised Version 201820 මේ සතුරු සේනාව ඔවුන්ගේ බළ ඇණිය විසුරුවනු ලැබ කඳවුර ගිනිබත් කර තිබෙන බව තේරුම්ගත්තේ ය. මන්ද, කඳවුරෙන් නැඟුණ, පැහැදිලි ව පෙනුණ ගින්නෙන් නැඟි දුමෙන් සිදු වූ සියල්ල ඔවුන්ට තේරුම්ගියේ ය. මෙය දුටු ඔව්හු භීතියෙන් භ්‍රාන්ත වූ හ. පරිච්ඡේදය බලන්න |