මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 3:8 - Sinhala New Revised Version 20188 ජුදාහි නගර මැදින් ඔහු ගමන් කෙළේ ය. ඒවායේ සිටි අභක්තිකයන් ඔහු නසා වනසාදැමී ය. මෙලෙස ඉශ්රායෙල්වරුන්ගෙන් ඔහු දේව උදහස අහක් කෙළේ ය. පරිච්ඡේදය බලන්න |