මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 3:56 - Sinhala New Revised Version 201856 තවද, ඔහු ගෙවල් ගොඩනඟමින් සිටි අයට ද විවාහයට සූදානම් වෙමින් සිටි අයට ද මිදි වතු වවමින් සිටි අයට ද සටනට යන්නට බියෙන් සිටි අයට ද කතා කොට, ව්‍යවස්ථාව අනුව ඔවුන්ට තම තමන්ගේ ගෙවලට යන්නට අවසර ඇති බව දැන්වී ය. පරිච්ඡේදය බලන්න |