මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 3:52 - Sinhala New Revised Version 201852 අප වනසාලනු පිණිස විජාතීහු එකට එකතු වී සිටිති. ඔවුන් අපට කරන්න යන දේ ඔබ දන්නා සේක. පරිච්ඡේදය බලන්න |