මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 3:49 - Sinhala New Revised Version 201849 තවද ඔව්හු නාඹුල් ඵල හා දසයෙන් කොටස සමඟ පූජක වස්ත්‍ර ද පිටතට ගෙනවුත් තමන්ගේ බාරහාර සම්පූර්ණ කළ නාසරියයන් පෙළට සිටෙව්වෝ ය. පරිච්ඡේදය බලන්න |