මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 3:42 - Sinhala New Revised Version 201842 තත්ත්වය නරකින් නරකට හැරී තිබෙන බවත්, සේනාවන් තමන්ගේ දේශයෙහි කඳවුරු බැඳගෙන සිටින බවත්, ජූදස් සහ ඔහුගේ සහෝදරයෝ දුටහ. තමන් සමූලඝාතනය කරදැමීමට රජතුමා විධාන කර තිබුණු බවත් ඔව්හු හොඳින් දැන සිටියහ. පරිච්ඡේදය බලන්න |