මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 3:39 - Sinhala New Revised Version 201839 ඔවුන්ගේ විධානය යටතේ රජු අණ දුන් පරිදි, ජුදා දේශය ආක්‍රමණය කොට එය වනසාලන පිණිස සතළිස් දහසක පාබළ සේනාවක් ද සත් දහසක අශ්ව සේනාවක් ද යැවී ය. පරිච්ඡේදය බලන්න |