මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 3:34 - Sinhala New Revised Version 201834 තවද ඇන්ටිඕකස්, ඇතුන් ඇතුළත් තමාගේ යුද්ධ හමුදාවෙන් අඩක් ඔහුට භාර දී තමාගේ ප්‍රතිපත්ති ගැන, විශේෂයෙන් ජුදයාවේ සහ ජෙරුසලමේ වැසියන් ගැන, ඔහුට උවදෙස් දුන්නේ ය. පරිච්ඡේදය බලන්න |