මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 3:31 - Sinhala New Revised Version 201831 මෙසේ ඔහු දැඩි සිත් වේදනාවෙන් සිටිය දී, සිය ජනපදවලින් කප්පම් ගෙන විශාල මුදල් සම්භාරයක් රැස් කරගනු සඳහා ඔහු පර්සියාවට යාමට තීරණය කරගත්තේ ය. පරිච්ඡේදය බලන්න |