මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 3:3 - Sinhala New Revised Version 20183 ජූදස් සිය සෙනඟගේ කීර්තිය දස දිග පතුරුවා හැරියේ ය. ඔහු යෝධයෙකු මෙන් ළය වැස්ම පැළඳගති. යුද ඇඳුමෙන් සැරසී සිටගති. සටනක් පාසා සටනක ඔහු නියුක්ත විය. සිය කඩුවෙන් සේනාංක බලාගති. පරිච්ඡේදය බලන්න |