මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 3:18 - Sinhala New Revised Version 201818 එහෙත්, ජූදස් පිළිතුරු දෙමින්, “ටික දෙනකුන් විසින් විශාල සේනාවක් පලවා හැරීම පහසු දෙයකි. ඇත්තෙන් ම ස්වර්ගය ඉදිරියෙහි ගැළවී යාම බොහෝ දෙනෙකු මඟින් වුවත් ස්වල්ප දෙනෙකු මඟින් වුවත් එය එක ම දෙයකි. පරිච්ඡේදය බලන්න |