මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 3:14 - Sinhala New Revised Version 201814 සිරියන් හමුදාවේ සෙන්පති සෙරොන් ඇසූ විට, ඔහු කතා කොට, “රජතුමාගේ ආඥාව හෙළා දකින ජූදස්ගේ ආධාර කරුවන්ට සහ ජූදස්ට විරුද්ධ ව මම සටනට ගියොත් මට ම කීර්තිමත් නාමයක් ද රාජ්‍යය තුළ ගරුසම්මාන ද ලබාගන්නෙමි”යි කීවේ ය. පරිච්ඡේදය බලන්න |