මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 2:9 - Sinhala New Revised Version 20189 ඇයට මහිමය ගෙනා බඳුන් කොල්ලය මෙන් පැහැරගෙන ගොස් ඇත. ඇගේ සිඟිත්තන් වීථිවල මරාදමා ඇත. තරුණයන් සතුරන්ගේ කඩු මුවහතින් නැසීගොස් ඇත. පරිච්ඡේදය බලන්න |