මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 2:70 - Sinhala New Revised Version 201870 ඔහු අවුරුදු එකසිය හතළිස් පහක් ආයු වළඳා මියගිය විට මොදෙයින් නම් නගරයේ තම පවුලේ සුසාන භූමියේ භූමදාන කරන ලදී. ඉශ්රායෙල්වරු සියල්ලෝ ම ඔහු ගැන තදින් වැලපුණාහ. පරිච්ඡේදය බලන්න |