මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 2:7 - Sinhala New Revised Version 20187 “අහෝ! මාගේ සෙනඟගේ පරාජය ද ශුද්ධ නගරයේ පරාජය ද දැකීමටත්, ඇය සතුරන්ට ද ශුද්ධස්ථානය විදේශිකයන්ගේ බලයට ද පාවා දෙනු ලබන විට එය දැකීමටත් ඉපදුණු මම කොතරම් කාලකණ්ණියෙක් ද? පරිච්ඡේදය බලන්න |