මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 2:65 - Sinhala New Revised Version 201865-66 “මෙන්න, ඔබේ සහෝදරයා වන සීමොන් මෙහි සිටියි. ඔහු ඔවා බස් දීමට සමතෙකු බව මම දනිමි. ඔබට දිවි ඇතිතාක් ඔහුට සවන් දෙන්න. ඔහු ඔබේ පියාගේ ස්ථානය ගනී වා! ජූදස් මකබියස් යොවුන් වියේ සිට ශක්තිසම්පන්න එඩිතර කෙනෙකි. ඔහු ඔබේ සෙන්පති වී විජාතිකයින්ට විරුද්ධ ව ගෙන යන සටන මෙහෙය විය යුතු යි. පරිච්ඡේදය බලන්න |