මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 2:51 - Sinhala New Revised Version 201851 “අපේ පියවරුන් විසින්, ඔවුන්ගෙන් සෑම කෙනෙකු විසින් ම තම පරම්පරාවේ දී කරන ලද වික්‍රම ක්‍රියා සිහි කරන්න. එවිට ඔබ මහා ගෞරවයත්, සදාතන කීර්තියත් අත්කරගන්නහු ය. පරිච්ඡේදය බලන්න |