මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 2:49 - Sinhala New Revised Version 201849 මතතියස්ගේ අවසාන කාලය ආසන්න වූ විට ඔහු සිය පුත්‍රයන් කැඳවා මෙසේ කී ය: “අහංකාරකම් සහ මැරවරකම් දැන් දැන් වැඩි වේගෙන යයි. මෙය වනාහි කරදරකාරී දැඩි වෛරයේ කාලයකි. පරිච්ඡේදය බලන්න |