Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

1 මකබිවරු 2:44 - Sinhala New Revised Version 2018

44 ඔවුන් සියල්ලෝ ම බළ ඇණියක් මෙන් සංවිධාන වී අදමිටුවන්ට කෝපයෙන් පහර දුන්හ; ආගමට ද්‍රෝහි වූවන් කෙරෙහි කෝපාවිෂ්ට වී ඔවුන්ටත් පහර දුන්හ. ඔවුන්ගෙන් ගැළවී ගිය අය රැකවරණය සඳහා විජාතිකයින් වෙත පලා ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 මකබිවරු 2:44
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්