මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 2:40 - Sinhala New Revised Version 201840 එකිනෙකාට කතා කොට, “අපේ සහෝදරයන් කළාක් මෙන් අපත් ක්‍රියා කරමින්, අපේ ජීවිත හා ආයතන සඳහා විජාතීන්ට විරුද්ධ ව සටන් කරන්නට අප නොගියහොත් ඔවුන් ඉතා ඉක්මනින් මිහි පිටින් අප වනසාලනු ඇතැ”යි කී හ. පරිච්ඡේදය බලන්න |