Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

1 මකබිවරු 2:18 - Sinhala New Revised Version 2018

18 සියලු ජාතීන් ද ජුදා දේශයේ නායකයන් ද ජෙරුසලමෙහි ඉතිරි ව සිටින අය ද කර තිබෙන පරිදි, ඉදිරියට පා තබා රාජ ආඥාවට එකඟ වීමට පළමුවැනියා වන්න. එවිට ඔබ ද ඔබේ පුත්‍රයන් ද රජතුමාගේ මිතුරන් අතරෙහි ගණන් ගැනෙනු ඇත. ඔබටත් ඔබේ පුත්‍රයන්ටත් රන් රිදී සහ බොහෝ තෑගිබෝග ලැබෙනු ඇතැ”යි කීවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 මකබිවරු 2:18
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්