මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 16:8 - Sinhala New Revised Version 20188 හොරණෑ පිම්බ විට සෙන්ඩෙබේයස් සහ ඔහුගේ හමුදාව පරදවා පලවා හරිනු ලැබූ හ. බොහෝ දෙනෙක් බිහිසුණු ලෙස තුවාළ වී වැටුණෝ ය. සෙස්සෝ බලකොටුවෙහි සැඟවුණහ. පරිච්ඡේදය බලන්න |