මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 16:6 - Sinhala New Revised Version 20186 සතුරු හමුදාවට මුහුණ ලා සටන් කරන පිණිස ජොහන් තම සෙනඟ නවතා ලූ නමුත්, සෙනඟ ඔය හරහා යාමට බියෙන් සිටි බව දුටු විට, ඔහු ම පළමුවෙන් ඔයෙන් එගොඩ වූයේ ය. මෙය දුටු ඔහුගේ සෙනඟ ද එයින් පසු ඔය තරණය කළහ. පරිච්ඡේදය බලන්න |