මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 16:4 - Sinhala New Revised Version 20184 ඉන්පසු ඔහු සෙනඟ අතරෙන් විසි දාහක යුද්ධ භටයන් සහ අශ්ව සේනාවක් වෙන් කළ විට මොවුහු සෙන්ඩෙබේයස්ට විරුද්ධ ව සටනට ගොස් මොදෙයින් නුවර රාත්‍රිය ගත කළහ. පරිච්ඡේදය බලන්න |