Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

1 මකබිවරු 16:2 - Sinhala New Revised Version 2018

2 එවිට සීමොන් තමාගේ වැඩිමහල් පුත්‍රයන් දෙදෙනා වන ජූදස් සහ ජොහන් කැඳවා ඔවුන්ට කතා කොට: “අපේ තරුණවියේ පටන් අද දක්වා මාගේ සහෝදරයෝත් මාගේ පියාගේ ගෙවැසියෝත් මමත් ඉශ්රායෙල්වරුන්ගේ සතුරන්ට විරුද්ධ ව සටන් කෙළෙමු. අප විසින් මෙහෙයවන ලද යුද්ධ ව්‍යාපාර සාර්ථක විය. බොහෝ වාරයක් අපි ඉශ්රායෙල් ජනතාවට විමුක්තිය ලබා දුනිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 මකබිවරු 16:2
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්