මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 16:16 - Sinhala New Revised Version 201816 සීමොන් සහ ඔහුගේ පුත්‍රයන් වෙරිමත් වූ පසු ටොලමි ඔහුගේ මිනිසුන් සමඟ පැන අවුත් ඔවුන්ගේ අවිආයුධ පැහැරගෙන සීමොන් ද ඔහුගේ පුත්‍රයන් ද ඔහුගේ සේවකයන්ගෙන් සමහර දෙනෙකු ද එම භෝජන ශාලාව තුළ ම මරාදැමී ය. පරිච්ඡේදය බලන්න |