Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

1 මකබිවරු 16:15 - Sinhala New Revised Version 2018

15 අබුබුස්ගේ පුත්‍රයා ද තමා විසින් ඉදි කරවන ලද ඩොක් නමැති කුඩා බලකොටුවකට උපායකින් ඔවුන් ගෙන ගියේ ය. එහි මිනිසුන් සඟවා තබා, මෙසේ සීමොන් සහ ඔහුගේ පුත්‍රයන් එහි කැඳවාගෙන ගිය ඔහු එහි දී ඔවුන්ට මංගල භෝජනයක් පිළියෙළ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 මකබිවරු 16:15
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්