මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 16:14 - Sinhala New Revised Version 201814 දේශයෙහි දිගට හරහට එහි නගර සෝදිසි කර බැලීමෙහි යෙදෙමින් ඒවායේ පාලන කටයුතුවල නිරත වූ සීමොන් ඔහුගේ පුත්‍රයන් වන මතතියස් සහ ජූදස් සමඟ වර්ෂ එකසිය හැත්තෑ හතේ, ෂෙබෙත් නම් එකොළොස් වන මාසයේ ජෙරිකෝ නුවරට පැමිණ සිටියේ ය. පරිච්ඡේදය බලන්න |