මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 16:10 - Sinhala New Revised Version 201810 ඔව්හු අසෝතස්හි ගම්බද පෙදසේහි වූ මුර අට්ටාල දක්වා පලා ගියහ. එවිට ජොහන් ඒවා ගිනිබත් කෙළේ ය. සතුරු හමුදාවෙන් දස දහසක් පමණ සෙනඟ මිය ගියහ. ජොහන් ද සුව සේ ජුදාවට හැරී ආයේ ය. පරිච්ඡේදය බලන්න |